D-tech computer වෙතින් ලබා ගත හැකි සේවාවන්
අපි ඔබගේ සරිලන සියලුම ආකාරයේ නවීනතම පරිගණක දෘඩාංග සහ මෘදුකාන්ග අලුත්වැඩියාව සහ නඩත්තු කිරීම සිදු කරන අතර එය ඔබගේ
අනුමැතිය හා තේරීමට යටත්ව සිදු කෙරෙනු ඇත.
එමෙන්ම අවසානයේ එම උපාංග නිවැරදි ලෙස හා උපරිම ඵලදායිතාවයෙන්
ක්රියාත්මක වන බව තහවුරු කිරීමට ක්රියා කරන අතර එම උපාංග භාවිතා කිරීමේදී
ඔබට ඇතිවන ගැටළු හා ඒවා නිවැරදිව භාවිතා කරන ආකාරය ඔබට පැහැදිලි අවබෝදයක් ලබා
දෙනු ලැබේ .
CCTV CAMERA INSTALLATION
ඔබගේ නිවසට,කාර්යාලට,ගබඩා කාමර ,යන ඔබට අවශ්‍ය ඕනම ලෙස විෂ්වාසනීය සේවාව සමග
CCTV CAMERA INSTALLATION
ඔබගේ නිවසට,කාර්යාලට,ගබඩා කාමර ,යන ඔබට අවශ්‍ය ඕනම ලෙස විෂ්වාසනීය සේවාව සමග
CCTV කැමරා
සවි කිරීම .
තෝරාගැනීම සදහා පැකේජයන්ද ඇත
Data Backup or
Transfer
ඔබගේ වටිනා දත්ත ඉතා සුරක්ෂිත හා සංවිධානාත්මක ලෙස
පිටපත් කිරීම අප ගේ තවත් එක් සුවිශේෂී සේවාවක් වන අතර
මෙහිදී එම දත්ත ඔබ සතු උපාංගය වෙත යොමු කිරීම් සිදු කල හැකි අතර අවශ්යනම්
ඒ සදහා අවශ්‍ය උපකරණ අප විසින්ද සපයනු ලැබේ.
අවසානයේ එම දත්ත ඔබගේ පරීක්ෂාවෙන් අනතුරුව ඒවා
ඔබට අවශ්‍ය නම ස්වංක්රියව මෙම ක්රියාවලියට යොමු කල හැක.
DATA RECOVERY
පරිගණකයේ දෝෂයක් හෝ Hard Disk එකේ දෝෂයක් නිසා
වැදගත් Data නැති උනාද?
..................................................
අප ඔබගේ wedding photos, work files, financial
records, your favorite music
ආදී ඔබගේ මතකයන් සියල්ල ඉතා ඉක්මනින් නැවත යතා තත්වයට පත් කිරීමට
කට යුතු කරන්නෙමු.

Comments
Post a Comment