Posts
Showing posts from 2017
D-tech computer වෙතින් ලබා ගත හැකි සේවාවන්
- Get link
- X
- Other Apps
Software and Hardware Installation අපි ඔබගේ සරිලන සියලුම ආකාරයේ නවීනතම පරිගණක දෘඩාංග සහ මෘදුකාන්ග අලුත්වැඩියාව සහ නඩත්තු කිරීම සිදු කරන අතර එය ඔබගේ අනුමැතිය හා තේරීමට යටත්ව සිදු කෙරෙනු ඇත . එමෙන්ම අවසානයේ එම උපාංග නිවැරදි ලෙස හා උපරිම ඵලදායිතාවයෙන් ක් රියාත්මක වන බව තහවුරු කිරීමට ක් රියා කරන අතර එම උපාංග භාවිතා කිරීමේදී ඔබට ඇතිවන ගැටළු හා ඒවා නිවැරදිව භාවිතා කරන ආකාරය ඔබට පැහැදිලි අවබෝදයක් ලබා දෙනු ලැබේ . CCTV CAMERA INSTALLATION ඔබගේ නිවසට , කාර් යාලට , ගබඩා කාමර , යන ඔබට අවශ් ය ඕනම ලෙස විෂ්වාසනීය සේවාව සමග CCTV කැමරා සවි කිරීම . තෝරාගැනීම සදහා පැකේජයන්ද ඇත Data Backup or Transfer ඔබගේ වටිනා දත්ත ඉතා සුරක් ෂිත හා සංවිධානාත්මක ලෙස පිටපත් කිරීම අප ගේ තවත් එක් සුවිශේෂී සේවාවක් වන අතර මෙහිදී එම දත්ත ඔබ සතු උපාංගය වෙත යොමු කිරීම් සිදු කල හැකි අතර අවශ් යනම් ඒ සදහා අවශ් ය උපකරණ අප විසින්ද සපයනු...